2 රාජාවලිය 21:1
2 රාජාවලිය 21:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මනස්සේ රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු දොළහක් විය. ඔහු අවුරුදු පනස්පහක් යෙරුසලමෙහි රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම හෙෆ්සීබා ය.
බෙදාගන්න
2 රාජාවලිය 21 කියවන්න2 රාජාවලිය 21:1 Sinhala Revised Old Version (SROV)
මනස්සේ දොළොස් අවුරුදු වයසේදී රජවී පනස්පස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හෙප්ශීබාය.
බෙදාගන්න
2 රාජාවලිය 21 කියවන්න2 රාජාවලිය 21:1 Sinhala New Revised Version (NRSV)
මනස්සේ දොළොස් අවුරුදු වයසේ දී රජ වී පණස්පස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හෙප්ශිබා ය.
බෙදාගන්න
2 රාජාවලිය 21 කියවන්න