2 කොරින්ති 9:14-15
2 කොරින්ති 9:14-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ වන්නේ, ඔබ පිට ඇති දෙවියන්වහන්සේගේ අනුපමේය අනුග්රහය නිසා, ඔවුන් ඔබට ඇති ලැදියාව හා ඔබ උදෙසා ඔවුන් යාච්ඤා කරන අතරදී ය. වචනයෙන් විස්තර කළ නො හැකි දෙවියන්වහන්සේගේ දීමනාව ගැන උන්වහන්සේට ස්තුති වේවා!
බෙදාගන්න
2 කොරින්ති 9 කියවන්න2 කොරින්ති 9:14-15 Sinhala Revised Old Version (SROV)
නුඹලා උදෙසා කන්නලව්කරමින්, නුඹලා කෙරෙහි ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ඉතා මහත් අනුග්රහය නිසා තුමූම නුඹලා කෙරෙහි ඉතා ඇලුම්වෙති. දෙවියන්වහන්සේගේ කියා නිමකළ නොහැකි දීමනාව ගැන උන්වහන්සේට ස්තුතිවේවා.
බෙදාගන්න
2 කොරින්ති 9 කියවන්න2 කොරින්ති 9:14-15 Sinhala New Revised Version (NRSV)
තවද, දෙවියන් වහන්සේ ඔබට දක්වා ඇති මහා කරුණාව නිසා, ඔවුන් මහත් ළැදිකමකින් ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත. දෙවියන් වහන්සේගේ කියා නිම කළ නොහැකි දීමනාව ගැන උන් වහන්සේට ප්රශංසා වේ වා!
බෙදාගන්න
2 කොරින්ති 9 කියවන්න