2 කොරින්ති 3:4-5
2 කොරින්ති 3:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ක්රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ වෙත අපට ඇත්තේ එවැනි සහතිකයකි. කිසිවක් අපේ ම සමත්කමින් වී යැයි කීමට අපට නුපුළුවන. අපේ සමත්කම දෙවියන්වහන්සේ වෙතින් ය.
බෙදාගන්න
2 කොරින්ති 3 කියවන්න2 කොරින්ති 3:4-5 Sinhala Revised Old Version (SROV)
එබඳු විශ්වාසයක් ක්රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි අපට ඇත්තේය. එහෙත් අපෙන්ම වුණාක්මෙන් අප තුළෙන්ම යමක් යෝජනාකරන්ට අපගේ සමර්ථකමක් නැත; අපගේ සමර්ථකම දෙවියන්වහන්සේගෙන්ය.
බෙදාගන්න
2 කොරින්ති 3 කියවන්න2 කොරින්ති 3:4-5 Sinhala New Revised Version (NRSV)
ක්රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපට එවැනි සහතිකයක් ඇත. එහෙත් මේ සියල්ල කිරීමේ හැකියාව අපගේ ම යයි කීමට පුළුවන්කමක් අපට නැත. අපගේ හැකියාව එන්නේ දෙවියන් වහන්සේගෙන් ය.
බෙදාගන්න
2 කොරින්ති 3 කියවන්න