2 කොරින්ති 3:3-4
2 කොරින්ති 3:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අප විසින් බෙදා හරින ලද ක්රිස්තුස්වහන්සේ වෙතින් වූ ලිපිය, ඔබ බැව් ඔබ ම පෙන්වයි; එය ලියා ඇත්තේ තීන්තෙන් නො ව, ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙනි; ගල් පුවරුවල නො ව, මිනිස් හද-පුවරුවල ය. ක්රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ වෙත අපට ඇත්තේ එවැනි සහතිකයකි.
2 කොරින්ති 3:3-4 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද නුඹලා අපේ සේවය කරණකොටගෙන තීන්තවලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ද ගල්ලෑලිවල නොව මාංසවූ සිත් නමැති ලෑලිවලද ලියා තිබෙන ක්රිස්තුස්වහන්සේගේ පත්රයක් බව ප්රකාශව තිබේ. එබඳු විශ්වාසයක් ක්රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි අපට ඇත්තේය.
2 කොරින්ති 3:3-4 Sinhala New Revised Version (NRSV)
ඔබ වනාහි අප විසින් එවන ලද ‘ක්රිස්තුන් වහන්සේගේ ලිපිය’ බව පැහැදිලි ය. එය ලියා ඇත්තේ තීන්තෙන් නොව, ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන ය. ගල් පුවරුවල නොව, මිනිස් සිත් නමැති පුවරුවල ය. ක්රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපට එවැනි සහතිකයක් ඇත.
2 කොරින්ති 3:3-4 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ වනාහි අප විසින් එවන ලද ‘ක්රිස්තුන් වහන්සේගේ ලිපිය’ බව පැහැදිලි ය. එය ලියා ඇත්තේ තීන්තෙන් නොව, ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන ය. ගල් පුවරුවල නොව, මිනිස් සිත් නමැති පුවරුවල ය. ක්රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපට එවැනි සහතිකයක් ඇත.
2 කොරින්ති 3:3-4 New International Version (NIV)
You show that you are a letter from Christ, the result of our ministry, written not with ink but with the Spirit of the living God, not on tablets of stone but on tablets of human hearts. Such confidence we have through Christ before God.