2 කොරින්ති 3:10 - Compare All Versions
2 කොරින්ති 3:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඇත්තෙන් ම, කලින් තේජසින් යුතු වූ දේ, එය අභිබවා ගිය තේජස හමුවේ දැන් තේජසක් නැති බවට පත් ව තිබේ.
බෙදාගන්න
2 කොරින්ති 3 SCV2 කොරින්ති 3:10 SROV (Sinhala Revised Old Version)
එසේය, තේජස ඇතුව තිබුණු එක පවා ඉතා වැඩිව තිබෙන තේජස නිසා මේ කාරණයෙන් තේජස නැතුව තිබේ.
බෙදාගන්න
2 කොරින්ති 3 SROV2 කොරින්ති 3:10 NRSV (Sinhala New Revised Version)
කලින් තේජසින් පැමිණි දේ දැන් පහ ව ගොස් ඇත. ඒ තේජස පරදවන ඊට වඩා මහා තේජසක් දැන් පැමිණ තිබේ.
බෙදාගන්න
2 කොරින්ති 3 NRSV2 කොරින්ති 3:10 SNRV (Sinhala New Revised Version 2018)
කලින් තේජසින් පැමිණි දේ දැන් පහ ව ගොස් ඇත. ඒ තේජස පරදවන ඊට වඩා මහා තේජසක් දැන් පැමිණ තිබේ.
බෙදාගන්න
2 කොරින්ති 3 SNRV2 කොරින්ති 3:10 NIV (New International Version)
For what was glorious has no glory now in comparison with the surpassing glory.
බෙදාගන්න
2 කොරින්ති 3 NIV