2 කොරින්ති 2:9 - Compare All Versions

2 කොරින්ති 2:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මා ඔබට ලියුවේ, හැම කරුණකදී ම ඔබ කීකරු වේ දැයි පරීක්ෂා කර දැනගැනීමට ය.

බෙදාගන්න
2 කොරින්ති 2 SCV

2 කොරින්ති 2:9 SROV (Sinhala Revised Old Version)

තවද මේ නිසා මා ලියුවෙත් සියල්ලෙහිදී නුඹලා කීකරුව සිටිනවාද කියා සෝදිසිකර දැනගන්නා පිණිසය.

බෙදාගන්න
2 කොරින්ති 2 SROV

2 කොරින්ති 2:9 NRSV (Sinhala New Revised Version)

මා ඔබ වෙත ඒ ලිපිය ලිව්වේ සියලු කාරණාවල දී ඔබ මට කීකරු දැ යි, පරීක්ෂා කර දැනගන්නා පිණිස ය.

බෙදාගන්න
2 කොරින්ති 2 NRSV

2 කොරින්ති 2:9 SNRV (Sinhala New Revised Version 2018)

මා ඔබ වෙත ඒ ලිපිය ලිව්වේ සියලු කාරණාවල දී ඔබ මට කීකරු දැ යි, පරීක්ෂා කර දැනගන්නා පිණිස ය.

බෙදාගන්න
2 කොරින්ති 2 SNRV

2 කොරින්ති 2:9 NIV (New International Version)

Another reason I wrote you was to see if you would stand the test and be obedient in everything.

බෙදාගන්න
2 කොරින්ති 2 NIV