2 කොරින්ති 11:25
2 කොරින්ති 11:25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තුන් වතාවක් කෝටු මස් කරනු ලදිමි. වතාවක් ගල් ගසනු ලැබීමි. තුන් වතාවක් නැව් මුහුදුබත් වීම්වලට ගොදුරු ව, දහවලක් හා රැයක් මුහුදේ පාවෙවී සිටියෙමි.
බෙදාගන්න
2 කොරින්ති 11 කියවන්න2 කොරින්ති 11:25 Sinhala Revised Old Version (SROV)
තුන් වරක් වේවැල්වලින් තැළුම්කෑවෙමි, එක වරක් ගල්ගසනු ලැබීමි, තුන් වරක් නැව් බිඳී උපද්‍රවයට පැමුණුනෙමි, රාත්‍රියකුත් දවාලකුත් ගැඹුරේ සිටියෙමි.
බෙදාගන්න
2 කොරින්ති 11 කියවන්න2 කොරින්ති 11:25 Sinhala New Revised Version (NRSV)
තුන් වරක් මම වේවැල්වලින් තැළුම් කෑවෙමි. එක වරක් ගල් ගසනු ලැබීමි. තුන් වරක් නැව විනාශ වීමේ උවදුරට භාජන වීමි. මුළු රැයක් හා දවාලක් මම මුහුදේ සිටියෙමි.
බෙදාගන්න
2 කොරින්ති 11 කියවන්න