2 කොරින්ති 10:13-14
2 කොරින්ති 10:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් අප සීමාව ඉක්මවා පාරට්ටු කර ගන්නේ නැත. එහෙත් ඔබ දක්වා ම විහිද ඇති, දෙවියන්වහන්සේ අපට පැවරූ බල ප්රදේශයේ සීමාව දක්වා අපි පාරට්ටු කරන්නෙමු. ඔබ වෙත අප ළඟා වී නැතිවා වැනි ව, අපගේ දුර සීමාව ඉක්මවා යනවා නො වේ. මන්ද ක්රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය රැගෙන, ඒ මුළු දුර ගෙවාගෙන, මුලින් ම ඔබ වෙත ආවේ අප ය.
2 කොරින්ති 10:13-14 Sinhala Revised Old Version (SROV)
නුමුත් අපි ප්රමාණයට වඩා නොව, නුඹලා ළඟට පවා පැමිණෙන පිණිස, දෙවියන්වහන්සේ විසින් අපට මැනදුන් මායිමේ ප්රමාණයේ හැටියට පාරට්ටුකරගන්නෙමුව. මක්නිසාද අප නුඹලා ළඟට නොපැමුණුණාක්මෙන්, [අපේ මේ කීමෙන්] අපේ මායිමෙන් එපිට යනවා නොවේ. එසේය, නුඹලා දක්වාත් ක්රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඇතුව ආවෙමුව.
2 කොරින්ති 10:13-14 Sinhala New Revised Version (NRSV)
එහෙත් සීමාව ඉක්මවා අපි අප ගැන ම පාරට්ටු කර නොගනිමු. දෙවියන් වහන්සේ ම අපේ සීමාව නියම කර ඇත. ඒ සීමාවට ඔබ ද ඇතුළත් ය. අන් සියල්ලන්ට ම පෙර ක්රිස්තුන් වහන්සේගේ සුබ අස්න රැගෙන ඔබ වෙත පැමිණි අය අපි වෙමු. එබැවින් ඔබ ගැන පාරට්ටු කරගැනීමෙන් අපි අපේ සීමාව ඉක්මවා නොයමු.
2 කොරින්ති 10:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත් සීමාව ඉක්මවා අපි අප ගැන ම පාරට්ටු කර නොගනිමු. දෙවියන් වහන්සේ ම අපේ සීමාව නියම කර ඇත. ඒ සීමාවට ඔබ ද ඇතුළත් ය. අන් සියල්ලන්ට ම පෙර ක්රිස්තුන් වහන්සේගේ සුබ අස්න රැගෙන ඔබ වෙත පැමිණි අය අපි වෙමු. එබැවින් ඔබ ගැන පාරට්ටු කරගැනීමෙන් අපි අපේ සීමාව ඉක්මවා නොයමු.
2 කොරින්ති 10:13-14 New International Version (NIV)
We, however, will not boast beyond proper limits, but will confine our boasting to the sphere of service God himself has assigned to us, a sphere that also includes you. We are not going too far in our boasting, as would be the case if we had not come to you, for we did get as far as you with the gospel of Christ.