2 කොරින්ති 1:8
2 කොරින්ති 1:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සහෝදරයිනි, ආසියාවේදී අප අත්විඳි දුක් ගැහැට ගැන ඔබ නො දැන සිටිනවාට අප කැමති නැත. ජීවිතය ගැන පවා බලාපොරොත්තු නැති වන තරමට, අපේ ශක්තියට ඉහුලුම් නො දෙන තරම් මහ බර අප පිට පැටවුණි.
බෙදාගන්න
2 කොරින්ති 1 කියවන්න2 කොරින්ති 1:8 Sinhala Revised Old Version (SROV)
එබැවින්, සහෝදරයෙනි, ආසියාවේදී අපට පැමිණි පීඩාව ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමුව. එනම් ජීවිතය ගැන පවා අපට බලාපොරොත්තුවක් නැති තරමට, උසුලන්ට බැරි පමණ, අප පිටට බර පැමුණුණ බවය.
බෙදාගන්න
2 කොරින්ති 1 කියවන්න2 කොරින්ති 1:8 Sinhala New Revised Version (NRSV)
සහෝදරවරුනි, ආසියාවේ දී අපට පැමිණි පීඩා ගැන ඔබට දන්වන්නට අපි කැමැත්තෙමු. ජීවිතය ගැන පවා බලාපොරොත්තු නැති වන තරමට ඉසිලිය නොහැකි දුක් බර අප පිට පැමිණියේ ය.
බෙදාගන්න
2 කොරින්ති 1 කියවන්න