2 1 වංශාවලිය 7:9
2 1 වංශාවලිය 7:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අටවෙනි දින ඔවුහු එක් රැස්වීමක් පැවැත් වූහ. මන්ද ඔවුහු පූජාසනය කැප කිරීමේ උත්සවය හත් දවසක් ද තවත් දවස් හතක් මංගල්‍යය ද පැවැත් වූහ.
බෙදාගන්න
2 1 වංශාවලිය 7 කියවන්න2 1 වංශාවලිය 7:9 Sinhala Revised Old Version (SROV)
අටවෙනිදා ඔව්හු මංගල්‍ය රැස්වීමක් පැවැත්වූහ. මක්නිසාද ඔව්හු සත් දවසක් පූජාසනයේ කැපකිරීමද සත් දවසක් මංගල්‍යයද පැවැත්තුවෝය.
බෙදාගන්න
2 1 වංශාවලිය 7 කියවන්න2 1 වංශාවලිය 7:9 Sinhala New Revised Version (NRSV)
අට වන දා ඔව්හු මංගල්‍ය රැස්වීමක් පැවැත්වූ හ. මන්ද, ඔවුන් සත් දවසක් පූජාසනය කැප කිරීම ද සත් දවසක් මංගල්‍යය ද පැවැත්වූ බැවිනි.
බෙදාගන්න
2 1 වංශාවලිය 7 කියවන්න