2 1 වංශාවලිය 7:2
2 1 වංශාවලිය 7:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ ගෘහය ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් පිරී ගිය බැවින් පූජකයින්ට ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුළු වීමට නො හැකි විය.
බෙදාගන්න
2 1 වංශාවලිය 7 කියවන්න2 1 වංශාවලිය 7:2 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ තේජසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරී තිබුණු නිසා පූජකයන්ට ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වෙන්ට බැරිවිය.
බෙදාගන්න
2 1 වංශාවලිය 7 කියවන්න2 1 වංශාවලිය 7:2 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබුණු නිසා පූජකයන්ට ඒ මාලිගාවට ඇතුල් වන්න බැරි විය.
බෙදාගන්න
2 1 වංශාවලිය 7 කියවන්න