2 1 වංශාවලිය 35:20
2 1 වංශාවලිය 35:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ සියල්ලට පසු, යොෂීයා දේව මාලිගය පිළියෙල කළ පසු, ඊජිප්තුවේ රජු වූ නෙකො යුප්රටීස්හි කර්කෙමිෂ්හි දී සටන් වදින පිණිස ගියේ ය. යොෂීයා ද ඔහුට මුහුණ දෙන්නට පිටත් ව ගියේ ය.
බෙදාගන්න
2 1 වංශාවලිය 35 කියවන්න2 1 වංශාවලිය 35:20 Sinhala Revised Old Version (SROV)
යොෂියා මේ සියල්ල කර ගෘහය පිළියෙළකළාට පසු, මිසරයේ රජවූ නෙකෝ ප්රාත් ළඟ තිබෙන කර්කෙමිෂ්ට විරුද්ධව යුද්ධකරන්ට ආවේය. යොෂියා ඔහුට විරුද්ධව පිටත්ව ගියේය.
බෙදාගන්න
2 1 වංශාවලිය 35 කියවන්න2 1 වංශාවලිය 35:20 Sinhala New Revised Version (NRSV)
ජොෂියා මේ සියල්ල කර මාලිගාව පිළියෙළ කළායින් පසු, මිසරයේ රජ වූ නෙකෝ, යුප්රටීස් ගඟ ළඟ තිබෙන කර්කෙමිෂ් නම් ස්ථානයට ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්න ආවේ ය. ජොෂියා ද ඔහුට විරුද්ධ ව පිටත් ව ගියේ ය.
බෙදාගන්න
2 1 වංශාවලිය 35 කියවන්න