2 1 වංශාවලිය 31:21
2 1 වංශාවලිය 31:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවය තුළ ඔහු බාර ගත් හැම කාරියක් ම ද ව්‍යවස්ථාවට හා ආඥාවනට අනුකූලව ඔහුගේ දෙවියන්වහන්සේ සෙවීම ද මුළු හදවතින් ම කළ ඔහු සඵලවත් විය.
බෙදාගන්න
2 1 වංශාවලිය 31 කියවන්න2 1 වංශාවලිය 31:21 Sinhala Revised Old Version (SROV)
ඔහු තමාගේ දෙවියන්වහන්සේ සොයමින් උන්වහන්සේගේ ගෘහයේ මෙහෙයද ව්‍යවස්ථාවද ආඥාවද සම්බන්ධව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ටකොට සඵලවිය.
බෙදාගන්න
2 1 වංශාවලිය 31 කියවන්න2 1 වංශාවලිය 31:21 Sinhala New Revised Version (NRSV)
ඔහු තමාගේ දෙවියන් වහන්සේ සොයමින් උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය ද ව්‍යවස්ථාව ද ආඥාව ද සම්බන්ධ ව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ට කොට සමෘද්ධිමත් විය.
බෙදාගන්න
2 1 වංශාවලිය 31 කියවන්න