2 1 වංශාවලිය 29:17
2 1 වංශාවලිය 29:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පළමු වන මස පළමු වන දින පවිත්ර කිරීම ඇරඹූ ඔවුහු, මාසයේ අට වන දින ස්වාමින්වහන්සේගේ පිවිසුම වෙත පැමිණියහ. ඉන්පසු දවස් අටක් ස්වාමින්වහන්සේගේ ගෘහය පවිත්ර කිරීමෙහි යෙදුණු ඔවුහු පළමු වන මස දහසය වන දින ඒ කාරිය අවසන් කළහ.
2 1 වංශාවලිය 29:17 Sinhala Revised Old Version (SROV)
ඔව්හු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා පවිත්රකරන්ට පටන්ගෙන, මාසයේ අටවෙනිදා ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපයට ආවෝය; අටදවසකින් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහය පවිත්රකර, පළමුවෙනි මාසයේ දහසයවෙනිදා නිමකළෝය.
2 1 වංශාවලිය 29:17 Sinhala New Revised Version (NRSV)
ඔව්හු පළමු වන මාසයේ පළමු වන දා දේව මාලිගාව පවිත්ර කරන්නට පටන්ගෙන, මාසයේ අට වන දා සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපයට ආවෝ ය. අට දවසකින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාව පවිත්ර කර පළමු වන මාසයේ දහසය වන දා එය නිම කළෝ ය.
2 1 වංශාවලිය 29:17 Sinhala New Revised Version 2018 (SNRV)
ඔව්හු පළමු වන මාසයේ පළමු වන දා දේව මාලිගාව පවිත්ර කරන්නට පටන්ගෙන, මාසයේ අට වන දා සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපයට ආවෝ ය. අට දවසකින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාව පවිත්ර කර පළමු වන මාසයේ දහසය වන දා එය නිම කළෝ ය.
2 1 වංශාවලිය 29:17 New International Version (NIV)
They began the consecration on the first day of the first month, and by the eighth day of the month they reached the portico of the LORD. For eight more days they consecrated the temple of the LORD itself, finishing on the sixteenth day of the first month.