2 1 වංශාවලිය 22:2-3
2 1 වංශාවලිය 22:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහසියා රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිදෙකක් විය. ඔහු යෙරුසලමේ එක් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඇය ඔම්රීගේ මිණිබිරියකි. ඔහු ද ආහාබ්ගේ වංශයේ මාර්ගවල පැවතිණ. මන්ද දුෂ්ටකම් කිරීමට ඔහුට උපදෙස් දුන්නේ ඔහුගේ මවයි.
2 1 වංශාවලිය 22:2-3 Sinhala Revised Old Version (SROV)
අහසියා හතළිස් දෑවුරුදු වයසේදී රජවී, අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතලියාය, ඈ ඔම්රීගේ දුවෙක්ය. ඔහුද ආහබ්ගේ වංශයේ මාර්ගවල හැසුරුණේය. මක්නිසාද දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුගේ මන්ත්රණකාරී වූවාය.
2 1 වංශාවලිය 22:2-3 Sinhala New Revised Version (NRSV)
අහසියා හතළිස්දෑවුරුදු වයසේ දී රජ වී අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඈ ඔම්රීගේ මිණිබිරියකි. ඔහු ද ආහබ්ගේ වංශයෙන් පැවතෙන්නන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුට උපදෙස් දුන්නා ය.
2 1 වංශාවලිය 22:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
අහසියා හතළිස්දෑවුරුදු වයසේ දී රජ වී අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඈ ඔම්රීගේ මිණිබිරියකි. ඔහු ද ආහබ්ගේ වංශයෙන් පැවතෙන්නන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුට උපදෙස් දුන්නා ය.
2 1 වංශාවලිය 22:2-3 New International Version (NIV)
Ahaziah was twenty-two years old when he became king, and he reigned in Jerusalem one year. His mother’s name was Athaliah, a granddaughter of Omri. He too followed the ways of the house of Ahab, for his mother encouraged him to act wickedly.