2 1 වංශාවලිය 22:12 - Compare All Versions

2 1 වංශාවලිය 22:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අතලියා දේශය පාලනය කළ අතරතුරේ ඔහු ඔවුන් සමඟ දෙවියන්වහන්සේගේ ගෘහයේ නැවතී, අවුරුදු හයක් සැඟවී සිටියේ ය.

බෙදාගන්න
2 1 වංශාවලිය 22 SCV

2 1 වංශාවලිය 22:12 SROV (Sinhala Revised Old Version)

ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේය. අතලියා දේශය කෙරෙහි රජකම්කළාය.

බෙදාගන්න
2 1 වංශාවලිය 22 SROV

2 1 වංශාවලිය 22:12 NRSV (Sinhala New Revised Version)

ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.

බෙදාගන්න
2 1 වංශාවලිය 22 NRSV

2 1 වංශාවලිය 22:12 SNRV (Sinhala New Revised Version 2018)

ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.

බෙදාගන්න
2 1 වංශාවලිය 22 SNRV

2 1 වංශාවලිය 22:12 NIV (New International Version)

He remained hidden with them at the temple of God for six years while Athaliah ruled the land.

බෙදාගන්න
2 1 වංශාවලිය 22 NIV