2 1 වංශාවලිය 20:3
2 1 වංශාවලිය 20:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෙහෝෂාෆාට් භයපත් ව ස්වාමින්වහන්සේ සොයන්නට අදිටන් කර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්රකාශ කළේ ය.
බෙදාගන්න
2 1 වංශාවලිය 20 කියවන්න2 1 වංශාවලිය 20:3 Sinhala Revised Old Version (SROV)
එවිට යෙහෝෂාපාට් භයවී, ස්වාමීන්වහන්සේ සොයන්ට සිත යොමුකර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්රකාශකෙළේය.
බෙදාගන්න
2 1 වංශාවලිය 20 කියවන්න2 1 වංශාවලිය 20:3 Sinhala New Revised Version (NRSV)
එවිට ජෙහෝෂාපාට් බිය වී, සමිඳාණන් වහන්සේට යැදීමට ඉටාගෙන ජුදා මුළුල්ලෙහි උපවාසයක් ප්රකාශ කෙළේ ය.
බෙදාගන්න
2 1 වංශාවලිය 20 කියවන්න