2 1 වංශාවලිය 20:27
2 1 වංශාවලිය 20:27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු යෙහෝෂාෆාට්ගේ නායකත්වයෙන් යුත් යූදා හා යෙරුසලම් වාසී සියල්ලෝ ප්‍රීතියෙන් යුතු ව යෙරුසලමට ආපසු ආවෝ ය. මන්ද ඔවුන්ට තම සතුරන් ගැන ප්‍රීති වන්නට ස්වාමින්වහන්සේ සැලසූ සේක.
බෙදාගන්න
2 1 වංශාවලිය 20 කියවන්න2 1 වංශාවලිය 20:27 Sinhala Revised Old Version (SROV)
එවිට යූදා සහ යෙරුසලමේ සියලු මනුෂ්‍යයෝද ඔවුන්ට පෙරටුව යෙහෝෂාපාට්ද ප්‍රීතියෙන් යෙරුසලමට හැරී යන්ට පිටත් වුණෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සතුරන් ගැන ප්‍රීතිවෙන්ට ඔවුන්ට සැලැස්සූසේක.
බෙදාගන්න
2 1 වංශාවලිය 20 කියවන්න2 1 වංශාවලිය 20:27 Sinhala New Revised Version (NRSV)
එවිට ජුදාහි සහ ජෙරුසලමේ සියලු මනුෂ්‍යයෝ ද ඔවුන්ට පෙරටුව ජෙහෝෂාපාට් ද ප්‍රීතියෙන් ජෙරුසලමට හැරී යන්න පිටත් වුණෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ සතුරන් ගැන ප්‍රීති වන්න ඔවුන්ට සැලැස්සූ බැවිනි.
බෙදාගන්න
2 1 වංශාවලිය 20 කියවන්න