2 1 වංශාවලිය 1:7
2 1 වංශාවලිය 1:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ රාත්රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී, “මා, ඔබට දිය යුතු දේ ඉල්ලන්නැ” යි පැවසූ සේක.
බෙදාගන්න
2 1 වංශාවලිය 1 කියවන්න2 1 වංශාවලිය 1:7 Sinhala Revised Old Version (SROV)
එදා රාත්රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී: මා විසින් නුඹට දිය යුතු කුමක්ද කියා ඉල්ලන්නැයි ඔහුට කීසේක.
බෙදාගන්න
2 1 වංශාවලිය 1 කියවන්න2 1 වංශාවලිය 1:7 Sinhala New Revised Version (NRSV)
එදා රාත්රියේ දෙවියන් වහන්සේ සලමොන්ට පෙනී, “මා විසින් නුඹට දෙනු ලැබිය යුත්තේ කුමක් ද කියා ඉල්ලන්නැ”යි ඔහුට වදාළ සේක.
බෙදාගන්න
2 1 වංශාවලිය 1 කියවන්න