2 1 වංශාවලිය 1:17
2 1 වංශාවලිය 1:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු රථයක් රිදී ෂෙකෙල් හයසීයක් බැගින් ද අශ්වයකු රිදී ෂෙකෙල් එකසිය පනහක් බැගින් ද ඊජිප්තුවෙන් ආනයන කළහ. ඔවුහු උන් හිත්තිවරුන්ගේ හා අරාම්වරුන්ගේ රජවරුන්ට අපනයන කළහ.
බෙදාගන්න
2 1 වංශාවලිය 1 කියවන්න2 1 වංශාවලිය 1:17 Sinhala Revised Old Version (SROV)
ඔව්හු රථයක් රිදී ෂෙකෙල් හසියය බැගින්ද අශ්වයෙක් එකසිය පනහ බැගින්ද මිසරයෙන් ගෙනාවෝය. එසේම ඔව්හු හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත් සිරියේ රජුන්ටත් ගෙනත් දුන්නෝය.
බෙදාගන්න
2 1 වංශාවලිය 1 කියවන්න2 1 වංශාවලිය 1:17 Sinhala New Revised Version (NRSV)
ඔව්හු රථයකට රිදී කාසි හයසියය බැගින් ද අශ්වයෙකුට එකසියපණහ බැගින් ද ගෙවා මිසර දේශයෙන් ගෙනාවෝ ය. එසේ ම ඔව්හු හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත්, සිරියාවේ රජුන්ටත් ගෙනවුත් දුන්නෝ ය.
බෙදාගන්න
2 1 වංශාවලිය 1 කියවන්න