2 1 වංශාවලිය 1:10
2 1 වංශාවලිය 1:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ ජනතාවට මග පෙන්වන පිණිස දැන් මට ප්රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද ඔබවහන්සේගේ මේ අති මහත් ජනතාව ආණ්ඩු කළ හැක්කේ කවරකුට දැ?” යි පැවසී ය.
බෙදාගන්න
2 1 වංශාවලිය 1 කියවන්න2 1 වංශාවලිය 1:10 Sinhala Revised Old Version (SROV)
එබැවින් මා මේ සෙනඟ ඉදිරියෙහි යන එන පිණිස මට ප්රඥාවත් දැනගැන්මත් දුන මැනව. මක්නිසාද ඔබගේ මේ මහත්වූ සෙනඟ විනිශ්චයකරන්ට කාට පුළුවන්දැයි දෙවියන්වහන්සේට කීවේය.
බෙදාගන්න
2 1 වංශාවලිය 1 කියවන්න2 1 වංශාවලිය 1:10 Sinhala New Revised Version (NRSV)
එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය.
බෙදාගන්න
2 1 වංශාවලිය 1 කියවන්න