1 තිමෝති 6:7-8
1 තිමෝති 6:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද මෙලොවට අප ගෙන ආ දෙයක් නැත. මෙලොවින් අපට ගෙන යා හැකි දෙයක් ද නැත. එහෙත් අපට කෑම, ඇඳීම ඇත්නම් ඒවායින් අප සෑහීමට පත් වනු ඇත.
බෙදාගන්න
1 තිමෝති 6 කියවන්න1 තිමෝති 6:7-8 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමුව.
බෙදාගන්න
1 තිමෝති 6 කියවන්න1 තිමෝති 6:7-8 Sinhala New Revised Version (NRSV)
අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය. කන්නට අඳින්නට ඇත්නම්, අපට සෑහෙයි.
බෙදාගන්න
1 තිමෝති 6 කියවන්න