1 තිමෝති 6:5 - Compare All Versions

1 තිමෝති 6:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

භක්තිවන්තකම ලාභ ඉපැයීමේ මාර්ගයකැයි සිතන, සත්‍යයෙන් ගිලිහී ගියාවූත්, මනස් දූෂිතවූත් මිනිසුන් අතර නිරන්තර අඩ දබරවලට ද මග පෑදෙයි.

බෙදාගන්න
1 තිමෝති 6 SCV

1 තිමෝති 6:5 SROV (Sinhala Revised Old Version)

සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ භක්තිවන්තකම ලාභයට මාර්ගයකැයි සිතන්නාවූ මනුෂ්‍යයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය.

බෙදාගන්න
1 තිමෝති 6 SROV

1 තිමෝති 6:5 NRSV (Sinhala New Revised Version)

මිථ්‍යා අදහස් ඇති, සත්‍යය නොදන්න, දේව භක්තිය ලාභයට මඟකැ යි සිතන මිනිසුන්ගෙන් කෙළවරක් නැති වාද විවාද ද උපදින්නේ ය.

බෙදාගන්න
1 තිමෝති 6 NRSV

1 තිමෝති 6:5 SNRV (Sinhala New Revised Version 2018)

මිථ්‍යා අදහස් ඇති, සත්‍යය නොදන්න, දේව භක්තිය ලාභයට මඟකැ යි සිතන මිනිසුන්ගෙන් කෙළවරක් නැති වාද විවාද ද උපදින්නේ ය.

බෙදාගන්න
1 තිමෝති 6 SNRV

1 තිමෝති 6:5 NIV (New International Version)

and constant friction between people of corrupt mind, who have been robbed of the truth and who think that godliness is a means to financial gain.

බෙදාගන්න
1 තිමෝති 6 NIV