1 තිමෝති 4:8-9
1 තිමෝති 4:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ශාරීරික අභ්‍යාසයේ යම් වටිනාකමක් ඇත. එහෙත් මේ ජීවිතයට මෙන් ම මතු ජීවිතයට ද පොරොන්දු දරා සිටින දේව භක්තිවන්තකම හැම අතින් ම වටින්නේ ය. විශ්වසනීය, මුළුමනින් ම පිළිගැනීමට යෝග්‍ය කියමනකි මෙය.
1 තිමෝති 4:8-9 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්රයෝජනවත්ය. මේක විශ්වාසවූ සර්වප්රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය.
1 තිමෝති 4:8-9 Sinhala New Revised Version (NRSV)
මන්ද, ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්රයෝජනයකි. එහෙත් දේව භක්තික ව්‍යායාම හැම අතින් ම ප්‍රයෝජනවත් වේ. කුමක් හෙයින් ද යත්, එය මෙලොව ජීවිතයටත් මතු ජීවිතයටත් බලාපොරොත්තු ඇති කරන හෙයිනි. මෙය විශ්වාස කටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කීමකි.
1 තිමෝති 4:8-9 Sinhala New Revised Version 2018 (SNRV)