1 තිමෝති 4:14-15
1 තිමෝති 4:14-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සභා වැඩිමහල්ලන් ඔබ මත අත් තබා, දිවැසි පණිවුඩයක් මගින් ඔබට දානය කරන ලද දීමනාව, නො සලකා නො හරින්න. ඔබගේ ප්‍රගතිය හැම කෙනකුට ම පෙනෙන පරිද්දෙන් මෙම කටයුතුවල ක්‍රියාකාරී ව, මුළුමනින් ඊට කැප වන්න.
බෙදාගන්න
1 තිමෝති 4 කියවන්න1 තිමෝති 4:14-15 Sinhala Revised Old Version (SROV)
වැඩිමහල්ලන්ගේ අත් තැබීම ඇතුව අනාගතවාක්‍යයෙන් නුඹට දෙනලද නුඹ තුළ තිබෙන දීමනාව ව්‍යවහාර නොකර නොසිටින්න. නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටින්න.
බෙදාගන්න
1 තිමෝති 4 කියවන්න1 තිමෝති 4:14-15 Sinhala New Revised Version (NRSV)
දිවැස් වැකි පැවසීමෙන් සභා මූලිකයන්ගේ අත්තැබීම ඇතුව ඔබට දෙන ලද ආත්මික වරම භාවිත කිරීම පැහැර නොහරින්න. මෙය සිතට ගෙන ක්‍රියා කරන්න. එවිට ඔබේ දියුණුව කාටත් පෙනෙනු ඇත.
බෙදාගන්න
1 තිමෝති 4 කියවන්න