1 තිමෝති 3:7
1 තිමෝති 3:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද ඔහු අපකීර්තියට හා යක්ෂයාගේ උගුලට හසු නො වන පිණිස, පිටස්තර අයගෙන් හොඳ නමක් දිනා ගත්තකු විය යුතු ය.
බෙදාගන්න
1 තිමෝති 3 කියවන්න1 තිමෝති 3:7 Sinhala Revised Old Version (SROV)
ඇරත් නින්දාවටද යක්ෂයාගේ මලපතටද නොවැටෙන පිණිස ඔහු පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව සිටින්ට ඕනෑය.
බෙදාගන්න
1 තිමෝති 3 කියවන්න1 තිමෝති 3:7 Sinhala New Revised Version (NRSV)
ඔහු සභාවෙන් පිට අය විසින් ගරු කොට සලකනු ලබන්නෙකු ද විය යුතු යි. එසේ නොවේ නම් ඔහු හොඳ නම නැති කරගෙන, යක්ෂයාගේ උගුලට අසු වන්නේ ය.
බෙදාගන්න
1 තිමෝති 3 කියවන්න