1 තිමෝති 2:3-4
1 තිමෝති 2:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එය යහපත් ය; අප ගැලවුම්කාර දෙවියන්වහන්සේ හමුවේ ප්‍රසන්න ය. සියලු ජනයා ගැලවීමත්, සත්‍යය දැනගැනීමට පැමිණීමත් උන්වහන්සේගේ කැමැත්ත ය.
බෙදාගන්න
1 තිමෝති 2 කියවන්න1 තිමෝති 2:3-4 Sinhala Revised Old Version (SROV)
මෙය සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමතිවූ, අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව ප්‍රසන්නව තිබේ.
බෙදාගන්න
1 තිමෝති 2 කියවන්න1 තිමෝති 2:3-4 Sinhala New Revised Version (NRSV)
මෙය මිදුම්කාර දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ය. ප්‍රසන්න ය. සියලු මනුෂ්‍යයන්ගේ මිදීමත්, ඔවුන් සත්‍යය දැනගැනීමත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ය.
බෙදාගන්න
1 තිමෝති 2 කියවන්න