1 තිමෝති 1:7-8
1 තිමෝති 1:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දහම් ගුරුන් වීමේ ආශාවෙනි; තමන් පවසන්නේ කුමක් ද, තමන් සහතිකයෙන් කියන්නේ කවරක් ද යන්න ගැන වැටහීමක් ඔවුන්ට නැත. කෙනකු නිත්‍යානුකූල ව භාවිතා කරන්නේ නම්, ව්‍යවස්ථාව හොඳ බැව් අපි දනිමු.
බෙදාගන්න
1 තිමෝති 1 කියවන්න1 තිමෝති 1:7-8 Sinhala Revised Old Version (SROV)
තමුන් කියන්නේ කිමෙක්ද කියාවත් නිසැකකොට සහතිකකරන්නේ කුමන දේ ගැනද කියාවත් තේරුම් නොගෙන සිටින නුමුත්, ඔව්හු ව්‍යවස්ථාවේ ගුරුවරු වෙන්ට කැමැත්තෝය. නුමුත් යමෙක් ව්‍යවස්ථාව නියමලෙස භාවිතාකරන්නේ නම්, ව්‍යවස්ථාව යහපත් බව අපි දනිමුව.
බෙදාගන්න
1 තිමෝති 1 කියවන්න1 තිමෝති 1:7-8 Sinhala New Revised Version (NRSV)
ඔවුන් විනයාචාරීන් වෙන්නට කැමැති වුවත්, තමන් කියන දේ ගැන වත්, උගන්වන කරුණු ගැන වත් ඔවුන්ට අවබෝධයක් නැත. යමෙක් ව්‍යවස්ථාව නියම ලෙස භාවිත කරන්නේ නම්, ව්‍යවස්ථාව යහපත් බව අපි දනිමු.
බෙදාගන්න
1 තිමෝති 1 කියවන්න