1 තිමෝති 1:2 - Compare All Versions
1 තිමෝති 1:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඇදහිල්ලේ මගේ සැබෑ දරුවා වන තිමෝති වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අප ස්වාමින්වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, දයාවත්, සාමයත් වේවා!
බෙදාගන්න
1 තිමෝති 1 SCV1 තිමෝති 1:2 SROV (Sinhala Revised Old Version)
ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවාවූ තිමෝතියස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් වේවා.
බෙදාගන්න
1 තිමෝති 1 SROV1 තිමෝති 1:2 NRSV (Sinhala New Revised Version)
දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද, වරප්‍රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා!
බෙදාගන්න
1 තිමෝති 1 NRSV1 තිමෝති 1:2 SNRV (Sinhala New Revised Version 2018)
දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද, වරප්‍රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා!
බෙදාගන්න
1 තිමෝති 1 SNRV1 තිමෝති 1:2 NIV (New International Version)
To Timothy my true son in the faith: Grace, mercy and peace from God the Father and Christ Jesus our Lord.
බෙදාගන්න
1 තිමෝති 1 NIV