1 තෙසලෝනික 4:15 - Compare All Versions

1 තෙසලෝනික 4:15 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරුවෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමුයයි ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමුව.

බෙදාගන්න
1 තෙසලෝනික 4 SROV

1 තෙසලෝනික 4:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේගේ ම වචනවලට අනුව අප ඔබට කියන්නේ, ස්වාමින්වහන්සේගේ පැමිණීම තෙක් ඉතිරි ව ජීවත් ව සිටින අප, සැතපුණු අයට වඩා කිසි සේත් ඉස්සර නො වන බවයි.

බෙදාගන්න
1 තෙසලෝනික 4 SCV

1 තෙසලෝනික 4:15 NRSV (Sinhala New Revised Version)

අප දැන් ඔබට කියන්නේ සමිඳාණන් වහන්සේ ම වදාළ කරුණකි. එනම්: සමිඳාණන් වහන්සේගේ ආගමනයේ දී ජීවත් ව සිටින අපට, උන් වහන්සේ තුළ සැතපුණු අයට නොමැති විශේෂ වාසියක් නැති බව ය.

බෙදාගන්න
1 තෙසලෝනික 4 NRSV

1 තෙසලෝනික 4:15 SNRV (Sinhala New Revised Version 2018)

අප දැන් ඔබට කියන්නේ සමිඳාණන් වහන්සේ ම වදාළ කරුණකි. එනම්: සමිඳාණන් වහන්සේගේ ආගමනයේ දී ජීවත් ව සිටින අපට, උන් වහන්සේ තුළ සැතපුණු අයට නොමැති විශේෂ වාසියක් නැති බව ය.

බෙදාගන්න
1 තෙසලෝනික 4 SNRV

1 තෙසලෝනික 4:15 NIV (New International Version)

According to the Lord’s word, we tell you that we who are still alive, who are left until the coming of the Lord, will certainly not precede those who have fallen asleep.

බෙදාගන්න
1 තෙසලෝනික 4 NIV