1 තෙසලෝනික 4:12
1 තෙසලෝනික 4:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ වූ කල, ඔබගේ ජීවන රටාව, පිටස්තර අයගේ ගරුත්වය දිනාගනු ඇත. ඔබ අනුන්ගේ පිහිටෙන් යැපෙන්නකු ද නො වනු ඇත.
බෙදාගන්න
1 තෙසලෝනික 4 කියවන්න1 තෙසලෝනික 4:12 Sinhala Revised Old Version (SROV)
අප නුඹලාට අණකළ ලෙස නිශ්චලව සිටින්ට උත්සාහකරන මෙන්ද, නුඹලාගේම කාරණා බලාගන්න මෙන්ද, නුඹලාගේ අත්වලින් වැඩකරන මෙන්ද, අපි නුඹලාට අවවාදකරමුව.
බෙදාගන්න
1 තෙසලෝනික 4 කියවන්න1 තෙසලෝනික 4:12 Sinhala New Revised Version (NRSV)
මෙසේ කිරීමෙන් ඔබට සභාවෙන් පිටත සිටින්නන්ගේ ගෞරවය දිනාගෙන, අන්‍යයන්ගේ පිහිටාධාර පිට නොරැඳී සිටීමට හැකි වේ.
බෙදාගන්න
1 තෙසලෝනික 4 කියවන්න