1 තෙසලෝනික 4:10
1 තෙසලෝනික 4:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සැබවින් ම ඔබ මකිදෝනියෙහි සමස්ත සහෝදරයිනට ප්‍රේම කරනවා වුව ද, වඩ වඩාත් එසේ කරන ලෙස අපි උදක් ම ඉල්ලන්නෙමු.
බෙදාගන්න
1 තෙසලෝනික 4 කියවන්න1 තෙසලෝනික 4:10 Sinhala Revised Old Version (SROV)
සැබවින් නුඹලා මකිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ ප්‍රේමකරන්නහුය. එහෙත්, සහෝදරයෙනි, වඩ වඩා එසේ කරන මෙන්ද
බෙදාගන්න
1 තෙසලෝනික 4 කියවන්න1 තෙසලෝනික 4:10 Sinhala New Revised Version (NRSV)
සැබැවින් ම ඔබ මසිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ කරන්නහු ය. එහෙත්, සහෝදරවරුනි, තව වඩ වඩා ඉදිරියට යන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
බෙදාගන්න
1 තෙසලෝනික 4 කියවන්න