1 තෙසලෝනික 3:8-9
1 තෙසලෝනික 3:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ තුළ ඔබ ස්ථිර ව පිහිටා සිටීම අපට සැබවින් ම ජීවනයයි. ඔබ නිසා අපගේ දෙවියන්වහන්සේ ඉදිරියේ අප ලද සකල ප්රීතිය නිමිත්තෙන් ඔබ ගැන කෙලෙස නම් අපි දෙවියන්වහන්සේට ස්තුති කරන්න ද?
බෙදාගන්න
1 තෙසලෝනික 3 කියවන්න1 තෙසලෝනික 3:8-9 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්නහු නම් අපි ජීවත්වමුව. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සඳහා ප්රීතිවන සියලු ප්රීතිය නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට මොන ස්තූතියක් දෙන්ට අපට පුළුවන්ද?
බෙදාගන්න
1 තෙසලෝනික 3 කියවන්න1 තෙසලෝනික 3:8-9 Sinhala New Revised Version (NRSV)
ඔබ සමිඳාණන් වහන්සේ තුළ ස්ථීර ව සිටින්නහු නම්, එය අපේ ජීවිතයේ පණ නළ වේ. ඔබ නිසා අපට ලැබී ඇති සකල ප්රීතිය ගැන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපි කෙසේ ස්තුති කර සෑහීමකට පත් වෙමු ද?
බෙදාගන්න
1 තෙසලෝනික 3 කියවන්න