1 තෙසලෝනික 1:2
1 තෙසලෝනික 1:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපගේ යාච්ඤාවලදී ඔබ සිහි කරමින්, ඔබ හැම ගැන නිරතුරු අපි දෙවියන්වහන්සේට තුති පුදන්නෙමු.
බෙදාගන්න
1 තෙසලෝනික 1 කියවන්න1 තෙසලෝනික 1:2 Sinhala Revised Old Version (SROV)
අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ ඇදහිල්ලේ ක්‍රියාවද ප්‍රේමයේ වීර්යයද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන බලාපොරොත්තුවේ ඉවසීමද අපි නොකඩව සිහිකරමින්
බෙදාගන්න
1 තෙසලෝනික 1 කියවන්න1 තෙසලෝනික 1:2 Sinhala New Revised Version (NRSV)
අපේ යාච්ඤාවල දී අපි නිතර ම ඔබ සිහි කරමින්, ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පුදමු.
බෙදාගන්න
1 තෙසලෝනික 1 කියවන්න