1 තෙසලෝනික 1:1 - Compare All Versions

1 තෙසලෝනික 1:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පාවුල්, සිල්වානස් හා තිමෝති වෙතිනි. පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ ද තුළ තෙසලෝනිවරුන්ගේ සභාව වෙත ය: ඔබට අනුග්‍රහයත්, සාමයත් වේවා!

බෙදාගන්න
1 තෙසලෝනික 1 SCV

1 තෙසලෝනික 1:1 SROV (Sinhala Revised Old Version)

පාවුල්ද සිල්වානස්ද තිමෝතියස්ද යන අප විසින් පියවූ දෙවියන්වහන්සේ සහ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන තෙසලෝනිකවරුන්ගේ සභාවට ලියා එවන වගනම්: නුඹලාට අනුග්‍රහයත් සමාදානයත් වේවා.

බෙදාගන්න
1 තෙසලෝනික 1 SROV

1 තෙසලෝනික 1:1 NRSV (Sinhala New Revised Version)

පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු. කරුණාව හා ශාන්තිය ඔබට වේ වා!

බෙදාගන්න
1 තෙසලෝනික 1 NRSV

1 තෙසලෝනික 1:1 SNRV (Sinhala New Revised Version 2018)

පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු. කරුණාව හා ශාන්තිය ඔබට වේ වා!

බෙදාගන්න
1 තෙසලෝනික 1 SNRV

1 තෙසලෝනික 1:1 NIV (New International Version)

Paul, Silas and Timothy, To the church of the Thessalonians in God the Father and the Lord Jesus Christ: Grace and peace to you.

බෙදාගන්න
1 තෙසලෝනික 1 NIV