1 සාමුවෙල් 9:2
1 සාමුවෙල් 9:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහුට සාවුල් නම් වූ කඩවසම් තරුණ පුතකු සිටියේ ය. ඔහුට වඩා කඩවසම් කෙනකු ඉශ්රායෙල් පුත්රයින් අතර නො වී ය. උරහිසේ පටන් ඔහු අන් කවරකුටත් වඩා උසින් යුතු විය.
බෙදාගන්න
1 සාමුවෙල් 9 කියවන්න1 සාමුවෙල් 9:2 Sinhala Revised Old Version (SROV)
ඔහුට සාවුල් නම්වූ තරුණ ශෝභන පුත්රයෙක් සිටියේය. ඔහුට වඩා ශෝභන කෙනෙක් ඉශ්රායෙල් පුත්රයන් අතරේ සිටියේ නැත. ඔහු සෙනඟ අතරේ සියලුදෙනාටම වඩා උරහිස පටන් ඉහළට උස්ව සිටියේය.
බෙදාගන්න
1 සාමුවෙල් 9 කියවන්න1 සාමුවෙල් 9:2 Sinhala New Revised Version (NRSV)
ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය.
බෙදාගන්න
1 සාමුවෙල් 9 කියවන්න