1 සාමුවෙල් 3:18
1 සාමුවෙල් 3:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් සාමුවෙල් කිසිවක් නො සඟවා හැම වචනයක් ම ඔහුට කීවේ ය. එවිට ඒලී, “උන්වහන්සේ ස්වාමින්වහන්සේ ය. උන්වහන්සේට හොඳයයි පෙනෙන දේ උන්වහන්සේ කළා වේ” යි කීවේ ය.
බෙදාගන්න
1 සාමුවෙල් 3 කියවන්න1 සාමුවෙල් 3:18 Sinhala Revised Old Version (SROV)
සාමුවෙල් කිසිවක් නොසඟවා ඒ සියල්ලම ඔහුට කීවේය. එවිට ඔහු: උන්වහන්සේ ස්වාමීන්වහන්සේ ය; උන්වහන්සේට යහපත්ව පෙනෙන හැටියට කරනසේක්වයි කීවේය.
බෙදාගන්න
1 සාමුවෙල් 3 කියවන්න1 සාමුවෙල් 3:18 Sinhala New Revised Version (NRSV)
එවිට සාමුවෙල් කිසිවක් නොසඟවා සියල්ල ම ඔහුට කීවේ ය. ඒ ඇසූ ඒලී, “උන් වහන්සේ සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේට යහපත් යැයි සිතෙන දේ කරන සේක් වා”යි පැවසී ය.
බෙදාගන්න
1 සාමුවෙල් 3 කියවන්න