1 සාමුවෙල් 25:10 - Compare All Versions

1 සාමුවෙල් 25:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් නාබාල්, දාවිත්ගේ සේවකයින්ට පිළිතුරු දෙමින්, “කවුරු ද මේ දාවිත්? කවුරු ද මේ යෙස්සේගේ පුත්‍රයා? මේ දවස්වල තම හාම්පුතුන් හැර දා යන සේවකයින් බොහොමයි.

බෙදාගන්න
1 සාමුවෙල් 25 SCV

1 සාමුවෙල් 25:10 SROV (Sinhala Revised Old Version)

නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට උත්තරදෙමින්: දාවිත් කවුද? යෙස්සේගේ පුත්‍රයා කවුද? මේ කාලයේ තම තමුන්ගේ ස්වාමිවරුන් වෙතින් පලායන මෙහෙකරුවෝ බොහෝය.

බෙදාගන්න
1 සාමුවෙල් 25 SROV

1 සාමුවෙල් 25:10 NRSV (Sinhala New Revised Version)

නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට පිළිතුරු දෙමින්, “දාවිත් කවරෙක් ද? ජෙස්සේගේ පුත්‍රයා කවරෙක් ද? මේ කාලයේ තම තමන්ගේ ස්වාමීවරුන් වෙතින් පලා යන මෙහෙකරුවෝ බොහෝ වෙති.

බෙදාගන්න
1 සාමුවෙල් 25 NRSV

1 සාමුවෙල් 25:10 SNRV (Sinhala New Revised Version 2018)

නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට පිළිතුරු දෙමින්, “දාවිත් කවරෙක් ද? ජෙස්සේගේ පුත්‍රයා කවරෙක් ද? මේ කාලයේ තම තමන්ගේ ස්වාමීවරුන් වෙතින් පලා යන මෙහෙකරුවෝ බොහෝ වෙති.

බෙදාගන්න
1 සාමුවෙල් 25 SNRV

1 සාමුවෙල් 25:10 NIV (New International Version)

Nabal answered David’s servants, “Who is this David? Who is this son of Jesse? Many servants are breaking away from their masters these days.

බෙදාගන්න
1 සාමුවෙල් 25 NIV