1 සාමුවෙල් 18:7
1 සාමුවෙල් 18:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු නටමින්, මෙසේ ගැයූහ: “සාවුල් මැරුවේ ය ඔහුගේ දහස් ගණන්, දාවිත් මැරුවේ ය ඔහුගේ දස දහස් ගණන්.”
බෙදාගන්න
1 සාමුවෙල් 18 කියවන්න1 සාමුවෙල් 18:7 Sinhala Revised Old Version (SROV)
කාන්තාවෝ නට නටා එකිනෙකාට ගී කියමින්: සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කීවෝය.
බෙදාගන්න
1 සාමුවෙල් 18 කියවන්න1 සාමුවෙල් 18:7 Sinhala New Revised Version (NRSV)
කාන්තාවෝ නට නටා ගී ගයමින්, “මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි කී හ.
බෙදාගන්න
1 සාමුවෙල් 18 කියවන්න