1 සාමුවෙල් 18:14 - Compare All Versions

1 සාමුවෙල් 18:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ දාවිත් සමඟ වූ බැවින්, කළ කවර දෙයින් වුව, ඔහු සඵල විය.

බෙදාගන්න
1 සාමුවෙල් 18 SCV

1 සාමුවෙල් 18:14 SROV (Sinhala Revised Old Version)

දාවිත් තමාගේ සියලු මාර්ගවලදී නුවණින් හැසුරුණේය; ස්වාමීන්වහන්සේ ද ඔහු සමඟ සිටිසේක.

බෙදාගන්න
1 සාමුවෙල් 18 SROV

1 සාමුවෙල් 18:14 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි නිසා ඔහු කළ හැම දේ සාර්ථක විය.

බෙදාගන්න
1 සාමුවෙල් 18 NRSV

1 සාමුවෙල් 18:14 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි නිසා ඔහු කළ හැම දේ සාර්ථක විය.

බෙදාගන්න
1 සාමුවෙල් 18 SNRV

1 සාමුවෙල් 18:14 NIV (New International Version)

In everything he did he had great success, because the LORD was with him.

බෙදාගන්න
1 සාමුවෙල් 18 NIV