1 සාමුවෙල් 17:40 - Compare All Versions

1 සාමුවෙල් 17:40 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු ඔහු තම කෙවිට තම අතින් ගෙන, සුමුදු ගල් කැට පහක් දිය පහර වෙතින් අහුලා, ඒවා තම එඬේර මලු පසුම්බියේ ලා ගත්තේ ය. තම ගල්-පටිය තම අතින් ගත් ඔහු පිලිස්තීයයා දෙසට ළඟා විය.

බෙදාගන්න
1 සාමුවෙල් 17 SCV

1 සාමුවෙල් 17:40 SROV (Sinhala Revised Old Version)

ඒවා ගළවා දමා, තමාගේ සැරයටිය අතින්ගෙන, දොළෙන් සිලුටු ගල් පහක් තෝරාගෙන තමා ළඟ තිබුණු එඬේර මල්ලේ එනම් පසුම්බියේ දමාගන, අතින් ගල්පටිය අරන් පිලිස්තියයා දෙසට යන්ට ගියේය.

බෙදාගන්න
1 සාමුවෙල් 17 SROV

1 සාමුවෙල් 17:40 NRSV (Sinhala New Revised Version)

තමාගේ සැරයටිය අතින් ගෙන, දොළෙන් සිනිඳු ගල් පහක් තෝරාගෙන, තමා ළඟ තිබුණ පසුම්බියක් වන එඬේර මල්ලේ ඒවා දමාගෙන, අතින් ගල් පටිය රැගෙන පිලිස්තියයා දෙසට යන්නට ගියේ ය.

බෙදාගන්න
1 සාමුවෙල් 17 NRSV

1 සාමුවෙල් 17:40 SNRV (Sinhala New Revised Version 2018)

තමාගේ සැරයටිය අතින් ගෙන, දොළෙන් සිනිඳු ගල් පහක් තෝරාගෙන, තමා ළඟ තිබුණ පසුම්බියක් වන එඬේර මල්ලේ ඒවා දමාගෙන, අතින් ගල් පටිය රැගෙන පිලිස්තියයා දෙසට යන්නට ගියේ ය.

බෙදාගන්න
1 සාමුවෙල් 17 SNRV

1 සාමුවෙල් 17:40 NIV (New International Version)

Then he took his staff in his hand, chose five smooth stones from the stream, put them in the pouch of his shepherd’s bag and, with his sling in his hand, approached the Philistine.

බෙදාගන්න
1 සාමුවෙල් 17 NIV