1 සාමුවෙල් 16:14
1 සාමුවෙල් 16:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ අතර ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් සාවුල් වෙතින් බැහැර ව ගොස් තිබිණ. ස්වාමින්වහන්සේගෙන් වූ හානි කරන ආත්මයක් ඔහුට පීඩා කළේ ය.
බෙදාගන්න
1 සාමුවෙල් 16 කියවන්න1 සාමුවෙල් 16:14 Sinhala Revised Old Version (SROV)
නුමුත් ස්වාමීන්වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් පහව ගොස් ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහු කැලඹුවේය.
බෙදාගන්න
1 සාමුවෙල් 16 කියවන්න1 සාමුවෙල් 16:14 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් කෙරෙන් පහ ව ගියේ ය. සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහු කැළඹුවේ ය.
බෙදාගන්න
1 සාමුවෙල් 16 කියවන්න