1 සාමුවෙල් 15:2
1 සාමුවෙල් 15:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඉශ්රායෙල්වරුන් ඊජිප්තුවේ සිට එන කල, ඔවුන්ගේ මග අවුරමින්, අමලෙක්, ඉශ්රායෙල්වරුන්ට කළ දේ නිසා, ඔවුන්ට මම දඬුවම් කරමි.
බෙදාගන්න
1 සාමුවෙල් 15 කියවන්න1 සාමුවෙල් 15:2 Sinhala Revised Old Version (SROV)
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්රායෙල් මිසරයෙන් එන කල අමලෙක්වරුන් ඔවුන්ට කළ දේ එනම් ඔවුන්ට විරුද්ධව මාර්ගයෙහි සිටි හැටි සිහිකරමි.
බෙදාගන්න
1 සාමුවෙල් 15 කියවන්න1 සාමුවෙල් 15:2 Sinhala New Revised Version (NRSV)
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රයෙල් සෙනඟ මිසර දේශයෙන් එන කල, මාර්ගයේ දී අමලෙක්වරුන් ඔවුන්ට විරුද්ධ ව ක්රියා කළ නිසා මම ඔවුන්ට දඬුවම් කරමි.
බෙදාගන්න
1 සාමුවෙල් 15 කියවන්න