1 සාමුවෙල් 10:9 - Compare All Versions
1 සාමුවෙල් 10:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සාමුවෙල් වෙතින් නික්ම යන්නට ඔහු පසු පසට හැරුණු කල, දෙවියන්වහන්සේ සාවුල්ට වෙනත් හදවතක් දුන් සේක. ඒ දවසේ ඒ සියලු ලකුණු ඉටු විය.
බෙදාගන්න
1 සාමුවෙල් 10 SCV1 සාමුවෙල් 10:9 SROV (Sinhala Revised Old Version)
තවද ඔහු සාමුවෙල් වෙතින් යන්ට පිටිපෑ කල දෙවියන්වහන්සේ ඔහුට අමුතු සිතක් දුන්සේක. ඒ සියලු ලකුණු ඒ දවසේදී සිද්ධවුණේය.
බෙදාගන්න
1 සාමුවෙල් 10 SROV1 සාමුවෙල් 10:9 NRSV (Sinhala New Revised Version)
මෙසේ කී පසු සාවුල්, සාමුවෙල් වෙතින් යන්නට හැරුණ විට දෙවියන් වහන්සේ ඔහුට අමුතු සිතක් දුන් සේක. සාමුවෙල් කී සියලු දේ ඒ දවසේ දී ම සිදු විය.
බෙදාගන්න
1 සාමුවෙල් 10 NRSV1 සාමුවෙල් 10:9 SNRV (Sinhala New Revised Version 2018)
මෙසේ කී පසු සාවුල්, සාමුවෙල් වෙතින් යන්නට හැරුණ විට දෙවියන් වහන්සේ ඔහුට අමුතු සිතක් දුන් සේක. සාමුවෙල් කී සියලු දේ ඒ දවසේ දී ම සිදු විය.
බෙදාගන්න
1 සාමුවෙල් 10 SNRV1 සාමුවෙල් 10:9 NIV (New International Version)
As Saul turned to leave Samuel, God changed Saul’s heart, and all these signs were fulfilled that day.
බෙදාගන්න
1 සාමුවෙල් 10 NIV