1 සාමුවෙල් 10:6-7
1 සාමුවෙල් 10:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් තරයේ ම ඔබ කරා පහළ වෙයි. එවිට ඔබත් ඔවුන් සමඟ දිවැස් වැකි පවසමින්, වෙනස් පුද්ගලයකු බවට පත් වෙයි. මේ ලකුණු ඉටු වූ කල, සුදුසුයැයි ඔබට හැඟෙන කවර දෙයක් වුව කරන්න. මන්ද දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.
1 සාමුවෙල් 10:6-7 Sinhala Revised Old Version (SROV)
එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව නුඹ කෙරෙහි බලවත් ලෙස පැමිණෙන්නේය, නුඹ ඔවුන් සමඟ ධර්මවාක්‍ය පවසමින් අන්‍යාකාර මනුෂ්‍යයෙක් වන්නෙහිය. මේ ලකුණු නුඹට පැමිණි කල නුඹ ප්‍රස්තාවේ හැටියට ක්‍රියාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක.
1 සාමුවෙල් 10:6-7 Sinhala New Revised Version (NRSV)
එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ කෙරෙහි බලවත් ලෙස ආරුඪ වනු ඇත. ඔබ ද ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පවසන්නෙහි ය. ඔබ අමුතු ම මිනිසෙක් වන්නෙහි ය. මේ ලකුණු ඔබට පැමිණි කල ප්‍රස්තාවෝචිත ව ක්‍රියා කරන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින සේක.
1 සාමුවෙල් 10:6-7 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ කෙරෙහි බලවත් ලෙස ආරුඪ වනු ඇත. ඔබ ද ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පවසන්නෙහි ය. ඔබ අමුතු ම මිනිසෙක් වන්නෙහි ය. මේ ලකුණු ඔබට පැමිණි කල ප්‍රස්තාවෝචිත ව ක්‍රියා කරන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින සේක.
1 සාමුවෙල් 10:6-7 New International Version (NIV)
The Spirit of the LORD will come powerfully upon you, and you will prophesy with them; and you will be changed into a different person. Once these signs are fulfilled, do whatever your hand finds to do, for God is with you.