1 සාමුවෙල් 1:8
1 සාමුවෙල් 1:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඇගේ සැමියා, එල්කානා ඇය අමතමින්, “හන්නා, ඇයි ඔබ හඬන්නේ? ඇයි ඔබ කිසිවක් නො කන්නේ? ඇයි ඔබ සිතින් දුක් වන්නේ? පුතුන් දස දෙනකුටත් වඩා ඔබට මා වටින්නේ නැති දැ?” යි අසයි.
බෙදාගන්න
1 සාමුවෙල් 1 කියවන්න1 සාමුවෙල් 1:8 Sinhala Revised Old Version (SROV)
එවිට ඇගේ පුරුෂයාවූ එල්කානා ඈට කථාකොට: හන්නා, නුඹ අඬන්නේ මන්ද? නොකා සිටින්නේ මන්ද? නුඹේ සිත ශෝකව තිබෙන්නෙත් මක්නිසාද? මා පුත්රයන් දසදෙනෙකුට වඩා නුඹට හොඳ නැද්දැයි කීවේය.
බෙදාගන්න
1 සාමුවෙල් 1 කියවන්න1 සාමුවෙල් 1:8 Sinhala New Revised Version (NRSV)
එවිට ඇගේ පුරුෂයා වන එල්කානා ඈට කතා කොට, “හන්නා, ඔබ අඬන්නේ මන් ද? නොකා සිටින්නේ මන් ද? ඔබ සෝදුකින් සිටින්නේ මන් ද? පුත්රයන් දසදෙනෙකුට වඩා මා ඔබට අගේ නැද්දැ”යි කී ය.
බෙදාගන්න
1 සාමුවෙල් 1 කියවන්න