1 සාමුවෙල් 1:7-8
1 සාමුවෙල් 1:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වසරින් වසර එසේ සිදු විණි. ස්වාමින්වහන්සේගේ ගෘහයට ගිය හැම විටෙක ම පාහේ ඈ ඇය කෝපගන්වයි. එවිට ඈ හඬන්නට වී, කිසිවක් අහරට නො ගෙන සිටින්නී ය. එවිට ඇගේ සැමියා, එල්කානා ඇය අමතමින්, “හන්නා, ඇයි ඔබ හඬන්නේ? ඇයි ඔබ කිසිවක් නො කන්නේ? ඇයි ඔබ සිතින් දුක් වන්නේ? පුතුන් දස දෙනකුටත් වඩා ඔබට මා වටින්නේ නැති දැ?” යි අසයි.
1 සාමුවෙල් 1:7-8 Sinhala Revised Old Version (SROV)
ඔහු අවුරුද්දෙන් අවුරුද්ද එසේ කෙළේය. ඈ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගිය ප්රස්තාවලදී ඒ තැනැත්තී එසේ ඈට තරහ ඉපදෙවූවාය; ඒ නිසා ඈ කෑම නොකා අඬමින් සිටියාය. එවිට ඇගේ පුරුෂයාවූ එල්කානා ඈට කථාකොට: හන්නා, නුඹ අඬන්නේ මන්ද? නොකා සිටින්නේ මන්ද? නුඹේ සිත ශෝකව තිබෙන්නෙත් මක්නිසාද? මා පුත්රයන් දසදෙනෙකුට වඩා නුඹට හොඳ නැද්දැයි කීවේය.
1 සාමුවෙල් 1:7-8 Sinhala New Revised Version (NRSV)
එල්කානා අවුරුදු පතා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගිය අවස්ථාවල දී පෙනින්නා හන්නා කෝප කළා ය. ඒ නිසා හන්නා කෑම නොකා හඬමින් සිටියා ය. එවිට ඇගේ පුරුෂයා වන එල්කානා ඈට කතා කොට, “හන්නා, ඔබ අඬන්නේ මන් ද? නොකා සිටින්නේ මන් ද? ඔබ සෝදුකින් සිටින්නේ මන් ද? පුත්රයන් දසදෙනෙකුට වඩා මා ඔබට අගේ නැද්දැ”යි කී ය.
1 සාමුවෙල් 1:7-8 Sinhala New Revised Version 2018 (SNRV)
එල්කානා අවුරුදු පතා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගිය අවස්ථාවල දී පෙනින්නා හන්නා කෝප කළා ය. ඒ නිසා හන්නා කෑම නොකා හඬමින් සිටියා ය. එවිට ඇගේ පුරුෂයා වන එල්කානා ඈට කතා කොට, “හන්නා, ඔබ අඬන්නේ මන් ද? නොකා සිටින්නේ මන් ද? ඔබ සෝදුකින් සිටින්නේ මන් ද? පුත්රයන් දසදෙනෙකුට වඩා මා ඔබට අගේ නැද්දැ”යි කී ය.
1 සාමුවෙල් 1:7-8 New International Version (NIV)
This went on year after year. Whenever Hannah went up to the house of the LORD, her rival provoked her till she wept and would not eat. Her husband Elkanah would say to her, “Hannah, why are you weeping? Why don’t you eat? Why are you downhearted? Don’t I mean more to you than ten sons?”