1 පේතෘස් 5:14 - Compare All Versions

1 පේතෘස් 5:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ප්‍රේමයේ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින ඔබ හැමට සාමය වේවා!

බෙදාගන්න
1 පේතෘස් 5 SCV

1 පේතෘස් 5:14 SROV (Sinhala Revised Old Version)

ප්‍රේමයේ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින නුඹලා සියල්ලන්ට සමාදානය වේවා.

බෙදාගන්න
1 පේතෘස් 5 SROV

1 පේතෘස් 5:14 NRSV (Sinhala New Revised Version)

ප්‍රේම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න. ක්‍රිස්තුන් වහන්සේට අයිති ඔබ සියල්ලනට සාමදානය වේ වා!

බෙදාගන්න
1 පේතෘස් 5 NRSV

1 පේතෘස් 5:14 SNRV (Sinhala New Revised Version 2018)

ප්‍රේම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න. ක්‍රිස්තුන් වහන්සේට අයිති ඔබ සියල්ලනට සාමදානය වේ වා!

බෙදාගන්න
1 පේතෘස් 5 SNRV

1 පේතෘස් 5:14 NIV (New International Version)

Greet one another with a kiss of love. Peace to all of you who are in Christ.

බෙදාගන්න
1 පේතෘස් 5 NIV