1 පේතෘස් 3:13-14
1 පේතෘස් 3:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යහපත කිරීමට ඔබ උද්යෝගී නම්, ඔබට අනතුරු කරන්නේ කවුරු ද? එසේ වුවත් ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නට ඔබට සිදු වුවත්, ඔබ ආශිර්වාද ලබන්නේ ය. “ඔවුනට බය නො වන්න; නො කැලඹෙන්න.”
බෙදාගන්න
1 පේතෘස් 3 කියවන්න1 පේතෘස් 3:13-14 Sinhala Revised Old Version (SROV)
තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද? එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා
බෙදාගන්න
1 පේතෘස් 3 කියවන්න1 පේතෘස් 3:13-14 Sinhala New Revised Version (NRSV)
ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද? එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න.
බෙදාගන්න
1 පේතෘස් 3 කියවන්න1 පේතෘස් 3:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද? එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න.
බෙදාගන්න
1 පේතෘස් 3 කියවන්න