1 පේතෘස් 2:18 - Compare All Versions

1 පේතෘස් 2:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දාසයිනි, ඔබගේ ගුණ යහපත් හා මෘදු හාම්පුතුනට පමණක් නො ව අසාධාරණ අයටත් සියලු ගරුත්වයෙන් යුතු ව යටත් වන්න.

බෙදාගන්න
1 පේතෘස් 2 SCV

1 පේතෘස් 2:18 SROV (Sinhala Revised Old Version)

වැඩකාරයෙනි, යහපත්වූ සෞම්‍යවූ ස්වාමිවරුන්ට පමණක් නොව නුඹලාගේ රළුවූ ස්වාමිවරුන්ටත් සියලු ආකාර භයින් යටත්වෙන්න.

බෙදාගන්න
1 පේතෘස් 2 SROV

1 පේතෘස් 2:18 NRSV (Sinhala New Revised Version)

සේවකයෙනි, යහපත්, කාරුණික ස්වාමිවරුන්ට පමණක් නොව ඔබගේ සැර පරුෂ ස්වාමිවරුන්ටත් ගෞරව කරමින් යටත් වෙන්න.

බෙදාගන්න
1 පේතෘස් 2 NRSV

1 පේතෘස් 2:18 SNRV (Sinhala New Revised Version 2018)

සේවකයෙනි, යහපත්, කාරුණික ස්වාමිවරුන්ට පමණක් නොව ඔබගේ සැර පරුෂ ස්වාමිවරුන්ටත් ගෞරව කරමින් යටත් වෙන්න.

බෙදාගන්න
1 පේතෘස් 2 SNRV

1 පේතෘස් 2:18 NIV (New International Version)

Slaves, in reverent fear of God submit yourselves to your masters, not only to those who are good and considerate, but also to those who are harsh.

බෙදාගන්න
1 පේතෘස් 2 NIV